Trico

Peronel Cargo

Your cargo partner Wherever you are





රැකියාව සඳහාත්, අධ්‍යාපන කටයුතු සඳහාත්, සංචාරක කටයුතු සඳහාත්, ජපානයට පැමිණෙන දිගුකාලීන හෝ කෙටිකාලීන අමුත්තන්ට තමා මිලදී ගන්නා හෝ තෑගි ලැබෙන්නා හෝ තමන් පාවිච්චි කල බඩු බාහිරාදිය, මව්බිමට යැවීමට පහසු, වියදමින් අඩු ක්‍රමයක් නොමැති වීමෙන්, බොහෝ අය පසුතැවෙන බව අප අධ්‍යයනය කළෙමු. එමනිසා 1998 දී ලොව පුරා ශ්‍රී ලාංකිකයන්ගේ සිත් දිනාගත් ට්‍රයිකෝ ජ්‍යාතන්තර සමාගම ජපානයේ ආරම්භ කළෙමු.

How to

අප සේවය හා ක්‍රියා කරන ආකාරය

  • Step 01

    ඔබගේ භාණ්ඩ එකලස් කොට අසුරුම් පෙට්ටිය තීරණය කර අපට කතා කරන්න. භාණ්ඩ භාරදීම සඳහා ඔබට පහසු දිනයක් අප හා සාකච්ඡා කොට යොදාගන්න.

  • Step 02

    භාණ්ඩ භාරදීම සිදුකරන විට භාණ්ඩ වල සම්පුර්ණ ලයිස්තුවක් (List එකක්) අප නියෝජිතයා හට භාර දෙන්න. එහිදී ඔබගේ විස්තර, භාණ්ඩ ලබන්නා සහ භාණ්ඩවල විස්තර සහිත GY ෆෝම් එකක් පුරවා ඔබට භාර දෙනු ලැබේ.

  • Step 03

    භාණ්ඩ නැව්ගත කිරම.

  • Step 04

    ඔබගේ භාණ්ඩ ලංකාවේදී ගබඩාගත කල පසු බඩු ලබන්නා වෙත දැනුම් දීමක් කරන අතර ඔහු හෝ ඇය අප ගබඩාව වෙත තම අනන්‍යතාව තහවුරු කිරීමට හැකි ලියකිවිලි සමග පැමිණ රෙගු නිලදාරීන්ගේ අදීක්ෂණයෙන් පසු තම භාණ්ඩ නිදහස් කර ගත යුතු වේ.

ට්‍රයිකෝ පුද්ගලික භාණ්ඩ සේවාව

ඔබගේ බඩු බාහිරාදිය අප විසින් සපයන ලී පෙට්ටියක හෝ ඔබ විසින් සපයාගන්නා කාඩ්බෝඩ් පෙට්ටියක/ඇසුරුමක භාණ්ඩ අසුරා අප වෙත දැනුම් දෙන්න. අපි ඔබේ නවාතැන වෙත පැමිණ අවශ්‍ය ලියකිවිලි සකසා භාණ්ඩ රැගෙනගොස් ලංකාවට නැව්ගත කිරීමට කටයුතු කරන්නෙමු. එම භාණ්ඩ දැනට අප සේවාවන් පවත්වාගෙන යන කොළඹ, කුරුණෑගල, ගාල්ල යන රේගු බන්ධිත ගබඩාවන්ගෙන් ඔබ නම් කරන ලද ඕනෑම පුද්ගලයෙකුට හෝ ඔබටම ලබා ගත හැකි වේ.

ඔබගේ භාණ්ඩ ලංකාවේදී ගබඩාගත කල පසු බඩු ලබන්නා වෙත දැනුම් දීමක් කරන අතර ඔහු හෝ ඇය අප ගබඩාව වෙත තම අනන්‍යතාව තහවුරු කිරීමට හැකි ලියකිවිලි සමග පැමිණ රෙගු නිලදාරීන්ගේ අදීක්ෂණයෙන් පසු තම භාණ්ඩ නිදහස් කර ගත යුතු වේ.මෙහිදී භාෂාමය හෝ දන්නා නොදන්නා බව පිළිබඳව ප්‍රශ්නයක් පැන නොගනු ඇත. අප ආයතනයේ නිලදාරීන් නිරතුරුව ඔබගේ සහයට ඉදිරිපත් වනු ඇත.

Box Type Sizes (cm) Price
1 CBM (Cubic Meter) Box 113 x 91 x 98 ¥ 41,000
1 CBM (Option 2) 210 x 91 x 60 ¥ 41,000
1.5 CBM 182 x 91 x 91 ¥ 57,500
1 CBF (Cubic feet) Minimum 5 CBF ¥ 1,750
Trico Door to Door Max. 4 CBF ¥ 25,000


Box Type Sizes (cm)
2 CBM Box 200 x 100 x 100
2.25 CBM 226 x 100 x 100
3 CBM 226 x 110 x 123


අප විසින් නොමිලේ සපයන ලී පෙට්ටිවලට අමතරව ඔබගේ භාණ්ඩ ඔබට අවශ්‍ය ඕනෑම පෙට්ටියක /ඇසුරුමක අසුරා නැව්ගත කල හැක. එම පෙට්ටිවල උස, දිග සහ පළල ගණනය කොට එය ඝන අඩි වලට පරිවර්තනය කර, එක ඝන අඩියකට යෙන් 1,750ක් වශයෙන් අය කරයි.

trucking

තවද යම් යම් භාණ්ඩ විශේෂ ඇසුරුමකින් තොරවම නැව් ගත කිරීමේ හැකියාවද පවතී. අපි ඒවා සඳහා සහනදායි මිලක් තරණය කොට ඇති අතර ඉන් සමහරක් පහත දක්වා ඇත.




අප සේවයට භාණ්ඩභාර දෙන විටදී අප විසින් ඔබගේ සියලු විස්තර ඇතුලත් GY Form එකක් පුරවගනු ලැබේ. මෙහිදී රූපයේ දක්වා ඇති ආකාරයට භාණ්ඩ භාර දෙන්නාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ද, භාණ්ඩ ලබාගන්නා තැනැත්තාගේ එම විස්තරද ඇතුලත් කල යුතු වේ.

  • නැව්ගත කිරීමට නොහැකි භාන්ඩ

    අප සේවාව ඔස්සේ නැව්ගත කිරීමට නොහැකි භාන්ඩ පහත දැක්වේ. වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ නියෝජිතයෙකු හා සමබන්ධ වන්න.



    අපගේ නවතම සේවාව වන ට්‍රයිකෝ Door to Door

    මෙහිදී කිලෝ 35ට අඩු විද්‍යුත් උපකරණ නොවන භාණ්ඩ පමණක්, අඟල් 18 x 18 x 28 නොවැඩි හෝ ඝන අඩි 4ට නොවැඩි අසුරමක ඔබ විසින් ඇසිරිය යුතු වේ. ඔබ නිවසට පැමිණ (ජපානයේ) භාණ්ඩ ලබාගෙන අපි ඒවා ලංකාවේ ඔබ නම් කරන ඕනෑම නගරයක ඕනෑම කෙනෙකු හට ලබා ගැනීමට කටයුතු කරනෙමු. මෙහිදී එම භාණ්ඩ නම් කල තැනැත්තාගේ නිවසටම භාණ්ඩ භාරදෙනු ලැබේ. ලංකාවේදී කිසිම අයකිරීමක් සිදු නොකරනු ලැබේ.

    (භාණ්ඩ භාරදීමට ප්‍රථම යැවිය හැකි නොහැකි භාණ්ඩ පිළිබඳව අප නියෝජිතයෙකුගෙන් දැන ගැනීමට සැලකිලිමත්වන්න.)



    දියුණුම රටවල දියුණුම නගරවල සිට දියුණුවන ලංකාවේ කුඩා නගර දක්වා පවා අපගේ සේවය ඔබ වෙත විහිදුවා ඇත. අපගේ රේගු බන්දිත ගබඩා සහ ඒවායේ විස්තර පහතින් දැක්වේ.




    ට්‍රයිකෝ ජපන් කොළඹ ශාඛාව

    කොළඹ ගබඩාව

    ගාල්ල ගබඩාව

    කුරුණෑගල ගබඩාව

    Trico locations

    Almost Everywhere

    Map
    Sri Lanka

    HQ: Colombo

    China
    Service Available

    Singapore
    Service Available

    Hong Kong
    Service Available

    Malaysia
    Service Available

    Indonesia
    Service Available

    Philippines
    Service Available

    Japan
    Service Available

    Korea
    Service Available

    Canada

    Service Available

    Venezuela

    Service Available

    United Kingdom

    Service Available

    France

    Service Available

    Italy

    Service Available

    German

    Service Available

    Egypt

    Service Available

    Jordan

    Service Available

    Lebanon

    Service Available

    Kuwait

    Service Available

    Sharjah

    Service Available

    Doha

    Service Available

    Saudi Arabia

    Service Available

    Salalah

    Service Available

    Bahrain

    Service Available

    Oman

    Service Available

    Dubai

    Service Available

    Melbourne

    Service Available

    New Zealand

    Service Available

    Nepal

    Service Available

    Washington

    Service Available

    New jersey

    Service Available

    Los angelies

    Service Available